වසර දෙදහස් පන්සියයකටත් එහා ගිය ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ලාංකිකයන්ගේ විද්‍යාත්මක ඥනය ලොවටම හෙළිකරන නෂ්ටාවශේෂයන් තවමත් ශේෂව පැවතීම අප ලද භාග්‍යයකි. එසේම මෙම නෂ්ටාවශේෂයන් තුළින් ලාංකිකයන්ගේ අනන්‍යතාවද ප්‍රකට කරවන බව අමතක කළ නොහැකිය.

දිඹුලාගල ආරන්‍ය සේනාසනය

දිඹුලාගල වෙහෙරගොඩ ආරණ්‍ය සේනාසනය.22 කොටස, ඇතිමලේ වැව, මොණරාගල.Te. 055 - 5613542